Citizen.lk
 

" ට්‍රමී "සුළි කුණාටුව නිසා ජපානයේ ගුවන් ගමන් 937 ක් අවලංගුයි වෙයි

Sun 30 September 2018 10:13 am
337 views

ජපානයට බලපා ඇති ට්‍රමී සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ අභ්‍යන්තර ගුවන් ගමන් 937 ක් අවලංගු කර තිබේ.මේ අතර කන්සායි ගුවන්තොටුපොළ ද අද පෙරවරුවේ සිට හෙට උදෑසන 6.00 දක්වා වසා තැබෙනු ඇති.

ට්‍රමී සුළි කුණාටුව, අමාමි සහ ඔකිනාවා දූපත් ආශ්‍රිත වෙරළ තීරයෙන් හෙට රට තුළට ඇතුලු වනු ඇති බවට කාලගුණ බලධාරීන් පුරෝකතනය කර ඇත. ඒ හේතුවෙන් ප්‍රදේශ රැසකට ධාරානිපාත වැසි සමග තද සුළං පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

 

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News