Citizen.lk
 

ගුවන් යානයක් පාලනය ගිලිහී ගොස් මුහුදට පතිත වෙයි - Photos

ගුවන් යානයක් පාලනය ගිලිහී ගොස් මුහුදට පතිත වෙයි - Photos | Passengers on plane which crash-landed in the ocean hail Micronesian fishermen who rode out to save them as they stood on the wings of sinking Boeing 737
Fri 28 September 2018 2:51 pm
860 views

බොයින් 737 ගුවන් යානයක් ගොඩබෑමට යාමේදී ධාවන පථයෙන් පිටතට පැන මුහුදට පතිත වී තිබෙනවා.

මෙම සිදුවීම සිදුව ඇත්තේ මයික්‍රෝනිසියාවේ සිට පැපුවා නිව්ගිනියා දක්වා මඟීන් 47ක් රැගෙන ගමන්ගත් ගුවන් යානයක්.

කෙසේ නමුත් යානයේ ගමන්ගත් කිසිවෙකුට මෙයින් අනතුරක් සිදුව නැහැ. සිද්ධිය ඇසින් දුටු ධීවරයින් හා බේරාගැනීමේ කණ්ඩායම් පැමිණ යානය මුහුදේ ගිලෙන්නට ප්‍රථමයෙන් ඔවුන් ඉන් ඉවතට ගෙන තිබෙනවා.

 

Latest News

( 10 views)

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News