Citizen.lk
 

ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා | Trump accuses China
Thu 27 September 2018 11:40 am
314 views

එළඹෙන නොවැම්බර් 6 වනදා පැවැත්වෙන මධ්‍යකාලීන මැතිවරණයට චීනය බලපෑම් කිරීමට උත්සහ කරන බවට ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කරනවා.

ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සමගාමීව පැවති රාජ්‍ය නායක හමුවකට එක්වෙමින්.

සිය ප්‍රතිපත්තිවලට චීනය එකඟ නොවීම මත මෙම බලපෑම එල්ල කිරීමට උත්සාහ කරන බව ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.බව සඳහන්. කෙසේ වෙතත් චීනය මෙම චෝදනාව ප්‍රතික්ෂේප කරනවා.

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News