Citizen.lk
 

කුසල් ක්‍රීඩා කළ ස්ථානය අහිමිවෙයි - දිල්ෂාන්ගේ යෝජනාවට ක්‍රිකට් ආයතනය පිළිතුරක් දෙයි

කුසල් ක්‍රීඩා කළ ස්ථානය අහිමිවෙයි - දිල්ෂාන්ගේ යෝජනාවට ක්‍රිකට් ආයතනය පිළිතුරක් දෙයි | Kusal Mendis Change Batting Place
Tue 25 September 2018 9:01 am
3,252 views

2019 ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරණ ලැයිස්තුවේ වෙනසක් සිදුකරන බව තේරීම් කමිටුවේ සභාපති ග‍්‍රැහැම් ලැබ්රෝයි පවසා තිබෙනවා.

ඒ අනුව එළඹෙන එංගලන්ත තරගාවලියේදී මෙම වෙනස සිදුකිරීමට නියමිතයි. එමෙන්ම ආරම්භක පිතිකරුවෙකු වන කුසල් මෙන්ඩිස්ගේ ස්ථානය වෙනස්වන බවත් තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේම ස්ථානද වෙනස් කරන බව ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.

එමෙන්ම තිලකරත්න දිල්ෂාන් නැවත කණ්ඩායමට එක්කර ගැනීම ගැන ලැබ්රෝයි මෙහිදී පවසා තිබුණේ ඒ පිළිබඳව තවමත් තීරණයක් ගෙන නොමැති බවයි.

Latest News

( 4 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News