Citizen.lk
 

මාලදිවයින් ජනපතිවරණ ජය ඊබ්‍රහිම් සෝලිට

මාලදිවයින් ජනපතිවරණ ජය ඊබ්‍රහිම් සෝලිට | Maldives election: Ibrahim Mohamed Solih claims victory
Mon 24 September 2018 12:22 pm
361 views

මාලදිවයින් ජනාධිපතිවරණයෙන් එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ නියෝජනය කළ පොදු අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි ජය ගත් බව එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිල වශයෙන් නිවේදනය කළේ ය.

නිල නිවේදනයට අනුව සෝලි ඡන්ද 134616 ක් ලබා ගෙන තිබේ. ඡන්ද මාධ්‍යස්ථාන 472කදී 233877 දෙනෙකු ඡන්දය භාවිත කර ඇති අතර එය 89.22%ක ප්‍රතිශතයකි.

මෙම ජයග්‍රණයත් සමග වසර 5 ක් බලයේ සිටි ජනාධිපති අබ්දුල්ලා යාමීන්ට සිය ධූරයෙන් නික්ම යාමට සිදුවනු ඇති

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News