Citizen.lk
 

මම කැමති මහින්ද මහත්තයාට විතරයි - ඇමරිකන් පුරවැසියෙකුට පුළුවන්ද ඡන්දයක් ඉල්ලන්න

මම කැමති මහින්ද මහත්තයාට විතරයි - ඇමරිකන් පුරවැසියෙකුට පුළුවන්ද ඡන්දයක් ඉල්ලන්න  | next The presidential candidate mahinda rajapaksha
Sun 23 September 2018 5:41 pm
784 views

ඉදිරි ජනාධිපතිවරණය සඳහා නැවතත් මහින්ද රාජපක්ෂ මහතාට තරග කිරීමට හැකියාව ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ කළුතරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රි ලංකා නිහස් පක්ෂයේ ආසන සංවිධායකයන් කෙතරම් වෙනස් කළද සියලුම ජනතාව සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ බවද මන්ත්‍රිවරයා එහිදි පැවසීය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයාට තරඟ කිරීමට සුදානමක් ඇති බවට මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් මන්ත්‍රිවරයා පැවසුවේ ඇමරිකන් පුරවැසියෙකුට මෙරට ඡන්දයක් ඉල්ලිය නොහැකි බවයි. කුමක් වුවත් තමන් පවුල් වාදයට නම් කිසිදු කැමැත්තක් නොමැති බවත් වැඩි දුරටත් පැවසීය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News