Citizen.lk
 

තංගල්ලේ වෙඩි තැබීමක් - ව්‍යාපාරිකයෙකු ජීවිතක්ෂයට

තංගල්ලේ වෙඩි තැබීමක් - ව්‍යාපාරිකයෙකු  ජීවිතක්ෂයට  | Person shot dead by masked motorcyclists in Tangalle
Sun 23 September 2018 2:24 pm
220 views

තංගල්ල, රන්න, වාඩිගල ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවූ ව්‍යාපාරිකයෙකු බවයි පොලිසිය පවසන්නේ.

අදාල පුද්ගලයා එම ප්‍රදේශයේ වාහන සේදුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්නෙකු බවට තොරතුරු අනාවරණය වී අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News