Citizen.lk
 

එකවර 100 දෙනෙකුට ගමන් කළ හැකි සුඛෝපභෝගී දුම්රියක්

එකවර 100 දෙනෙකුට ගමන් කළ හැකි සුඛෝපභෝගී දුම්රියක්  | A luxury train that can travel 100 passengers simultaneously
Sat 22 September 2018 5:35 pm
307 views

එකවර 100 දෙනෙකුට ගමන් කළ හැකි දුම්රියක් සෑම දිනකම පෙරවරු 8.30 ට ගල්කිස්සෙන් පිටත්වන අතර පස්වරු 4.10 ට රඹුක්කනින් යළි ත් ගල්කිස්ස බලා පිටත්වන බවයි.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, කොටුව හා වේයන්ගොඩ දුම්රිය ස්ථානවලද මෙම සුඛෝපභෝගී දුම්රිය නවත්වන බවයි.

සංචාරක අවශ්‍යතාවන් සපුරාලීම සඳහා මෙම දුම්රිය ධාවනයට යොදවන බව ද දුම්රිය පාලක මැදිරිය සඳහන් කර ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News