Citizen.lk
 

දින හතක් සඳහා පමණක් වලංගු සිනමා කෘතිය - VIDEO

දින හතක් සඳහා පමණක් වලංගු සිනමා කෘතිය - VIDEO | banned kenyan gay film rafiki
Sat 22 September 2018 11:31 am
259 views

කෙන්යානු චිත්‍රපට වර්ගීකරණ මණ්ඩලය විසින් තහනම් කර තිබූ සමලිංගික සම්බන්ධතාවක් සහිත කතාපුවතක් රැගත් චිත්‍රපටයක් ප්‍රදර්ශනයට එරට අධිකරණයක් විසින් අවසර ලබාදී තිබේ.

දින හතක් සඳහා පමණක් එය ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර ලබාදී ඇති බවයි මෙම සිනමා කෘතිය, ඔවුන්ගේ පවුල් අතර දේශපාලන එදිරිවාදිකම් තිබියදීත්, එකිනෙකා සමඟ සමීප මිතුරන් හා සමීප මිතුරන් ඇතිව සිටින අතර ඔවුන් එකිනෙකා සමඟ සුහදශීලී සමාජයක් තුළ ඔවුන්ගේ සිහින සැබෑ කර ගැනීමට උපකාර කරයි. ඔවුන් අතර ආදරය වර්ධනය වන විට, ගැහැණු දෙදෙනාට සතුට හා ආරක්ෂාව අතර තෝරා ගැනීමට බල කෙරෙයි.

“රැෆිකි” ලෙස නම් කර ඇති අදාළ චිත්‍රපටය සමලිංගිකවාදය ප්‍රවර්ධනයට සහය දක්වන බව පවසමින් කෙන්යානු චිත්‍රපට වර්ගීකරණ මණ්ඩලය විසින් තහනම් කර තිබූ අතර එය “කෑන්ස්” සම්මාන උළෙල සඳහා ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබූ චිත්‍රපටයක් බව සඳහන්ය. කෙසේවෙතත් සතියක කාලයක් සඳහා ලබාදී ඇති මෙම අවසරය හේතුවෙන්“රැෆිකි” චිත්රිපටය “ඔස්කාර්” සම්මාන උළෙල සඳහා ද ඉදිරියේදී ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය. බ්‍ර්තාන්‍ය යටත්විජිත සමයේ සිට පැමිණෙන නීතියක් ලෙස සමලිංගික සබඳතා කෙන්යාව තුළ තහනම් වේ.

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News