Citizen.lk
 

සේවක සේවිකාවන් සියකට විෂවු උදැසන ආහරය

සේවක සේවිකාවන් සියකට විෂවු උදැසන ආහරය | Hospitalized for poisoning of food poisoning
Sat 22 September 2018 10:30 am
155 views

මිනුවන්ගොඩ, යකහටුව ප‍්‍රදේශයේ ඇගළුම් කම්හලක උදෑසන ලබාදුන් ආහාර විෂවීමකින් සියයට ආසන්න පිරිසක් රෝහල්ගත කර තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ආහාර විෂ වූ සේවක පිිරිස මිනුවන්ගොඩ දිසා රෝහලට ඇතුළත් කර ඇති බවයි. උදෑසන ආහාර වේල ලබාගැනීමෙන් පසු වමනය, උදරාබාධ සහ ක්ලාන්තය වැනි රෝග තත්ත්වයන් මතුවීම හේතුවෙන් එම පිරිස රෝහල්ගත කර ඇති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News