Citizen.lk
 

චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවායි.

චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවායි. | chaina and america's banned order
Fri 21 September 2018 4:40 pm
458 views

චීන හමුදාවට අමෙරිකාව සම්බාධක පනවායි. ඒ චීනය, රුසියාවෙන් ප‍්‍රහාරක ජෙට් යානා සහ මිසයිල මිලදී ගැනීමත් සමගයි. චීනයේ මෙම කි‍්‍රයාකලාපය සිය රට විසින් රුසියාවට එරෙහිව පනවා ඇති සම්බාධක වලට පටහැනි බවයි අමෙරිකානු බලධාරීන් පවසන්නේ. යුකරේනයට සිදු කළ බලපෑම් වලට එරෙහිව අමෙරිකාව විසින් රුසියාවට එරෙහිව මෙලෙස ජාත්‍යන්තර සම්බාධක පනවා තිබුණා.

කෙසේවෙතත් චීනය විසින් මෙලෙස අමෙරිකාව විසින් රුසියාවට එරෙහිව පනවා තිබූ සම්බාධක වලට මැදිහත් වි ඇත්තේ 2014 වසරින් පසුව පළමු වරටයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News