Citizen.lk
 

2020 පොදු අපේක්ෂකයා පොලිස්පති - රංජිත් මද්දුමබණ්ඩාර කියයි

2020 පොදු අපේක්ෂකයා පොලිස්පති - රංජිත් මද්දුමබණ්ඩාර කියයි | 2020 common candidate is IGP
Fri 21 September 2018 3:55 pm
571 views

අද(21) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නීනීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කලේ 2020 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස පොලිස්පතිවරයා ඉදිරිපත් කිරීමට සුදානමක් පවතින්නේ ද යනුවෙන් ප්‍රශ්න කිරීමේ දී එයට පිළිතුරු ලබා දෙමිනි.

පොලිස්පතිවරයාට සින්දු කීමට, කථා කිරීමට හොඳ හැකියාවක් ඇති නමුත් දේශපාලනයට එන්න එය සුදසුකමක් නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

රටේ හැමදාමත් ජනාධිපති අපේක්ෂකයා තීරණය වන්නේ අවසන් මොහොතේ බවත්, පසුගිය ජනාධිපතිවරයේ දී ඒ බව මනාව පිළිහිඹු වන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් විපක්ෂයේ අපේක්ෂකයා කවුරුන්ද යන්න ගැටළුවක් බවත්, ඒ රාජපක්ෂ පවුල නියෝජනය කරන කෙනෙක් වෙයිද? යනුවෙන් ද ප්‍රශ්න කර සිටි අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ නම් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඕනෑම අයෙකුට ඉදිරිපත් විය හැකි යනුවෙන්ද කියා සිටියේය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News