Citizen.lk
 

ඩොලරය 170ත් පන්නයි

ඩොලරය 170ත් පන්නයි | lk dolar up on 170
Fri 21 September 2018 2:09 pm
216 views

ඊයේ දිනයට සාපේක්ෂව රුපියල 3.4%ක කඩාවැටීමක් සමග අමෙරිකානු ඩොලරයේ විකුණුම්මිල රුපියල් 170.65 ලෙස අද (21) දිනයේ සටහන් වන බව මහ බැංකුව පවසනවා. අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 166.78 ලෙස සටහන් වනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News