Citizen.lk
 

" ඔන්න ඇය සතුටින් " ගෝයම් කපන යන්ත්‍රයකට හසු වී පාද 03 ක් අහිමි වූ සුනඛ මව අද සතුටින් ඉන්න විදිහ - Photos

Thu 20 September 2018 2:01 pm
2,542 views

මීට අවුරුද්දකට කලින් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේදී ගෝයම් කපන යන්ත්‍රයකට හසු වී පාද 03 ක් අහිමි වූ සුනඛ මවගේ රටක් කම්පා කළ පුවත ඔබට මතක ඇති . තුවාල ලබා අසාධ්‍ය තත්වයෙන් සිටි එම සුනඛ මවගේ ජීවිතය බේරගන්න හැකි වුයේ ධම්මික බන්ඩාර අමරසිංහ තරුණයා ගේ මැදිහත් වීම නිසා.

අද එම සුනඛ මව Animal SOS Sri Lanka සුනඛ ආරකෂක මධ්‍යස්ථානයේ සතුටින් ජීවත් වෙනවා. ඇයගේ අවසනාවන්ත අනතුරට වසරක් පීරී යන අවස්ථාවේ ඇයගේ ඡායාරූප පෙළක් මෙලෙස සමාජ ජාලයට එක් කර තිබුනා එම ඡායාරූප පහතින්

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News