Citizen.lk
 

සති දෙකක් ඇතුලත ඉල්ලා අස්වෙන්නැයි ජනපති හා අගමැති, පොලිස්පතිට දන්වයි

සති දෙකක් ඇතුලත ඉල්ලා අස්වෙන්නැයි ජනපති හා අගමැති, පොලිස්පතිට දන්වයි | President & Prime Minister Request to pujith jayasundara Leave the job
Thu 20 September 2018 9:31 am
1,794 views

සති දෙකක කාලයක් තුළදී සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට පොලිස්පති පූජිත් ජයසුන්දරට දන්වා ඇති බවට ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.

ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් මේ පිළිබඳව පොලිස්පතිවරයාට දන්වා ඇති බවත් පසුගිය දිනවල පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විවේචන රැසක්ද එල්ලවී තිබිම මෙයට හේතුවන්නට ඇති බවත් රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් තොරතුරු වාර්තා කර සිටිනවා.

Update - පොලිස්පතිට ඉවත් වෙන්නැයි තමන් ඉල්ලීම් නොකළ බව අගමැති කියයි

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News