Citizen.lk
 

රටක් වටින කලා කරුවෙක් ජීවිතය බේරගන්න සති පොළක් ලඟ සටනක - කවුරුත් අඳුරන කෝපි කඩේ කුරුං ගුරුං ට අත් වී ඇති දුක්බර ඉරණම - Photos

 රටක් වටින කලා කරුවෙක් ජීවිතය බේරගන්න සති පොළක්  ලඟ සටනක  - කවුරුත්  අඳුරන කෝපි කඩේ  කුරුං ගුරුං ට අත් වී ඇති දුක්බර ඉරණම - Photos  | kopee kade kurun grun sad story
Wed 19 September 2018 4:49 pm
7,886 views

දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලිනාට්‍ය මාලාව හැටියට සැලකෙන කෝපිකඩේ ටෙලි නාට්‍ය ශ්‍රි ලංකාවේ කා අතර ජනප්‍රිය නාටයකි කෝපි කඩේ ටෙලිනාට්‍යයේ කුරුං ගුරුං යනු ජනප්‍රිය චරිතයකි.

එම චරිතයට පන පොවන කේ . ඒ . පියකරු මහතා මීට මාස කිහිපයකට පෙර රෝගාතුරු විය. රෝගය සුව කර ගැනීම සඳහා මේ වන විට  අධාර පතමින් මිහින්තලේ සතිපොළ අසල සිටිනා සංවේදී පුවතක් ගැන දැනගන්නට ලැබීය. එම සංවේදී අවස්ථාවේ ඡායාරූප පහතින්

කේ . ඒ . පියකරු මහතාට අධාර කිරීමට කැමති අයෙකු සිටීනම් මෙම  අංකයෙන් තොරතුරු ලබා ගත හැක.  0716181099 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News