Citizen.lk
 

ඕනි නම් ආයෙත් ටීම් එකට එන්න මම සූදානම් - දිල්ෂාන්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සුභ ආරංචියක්

ඕනි නම් ආයෙත් ටීම් එකට එන්න මම සූදානම් - දිල්ෂාන්ගෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වලට සුභ ආරංචියක් | T M Dilshan Like to play Back to Sri Lanka Team
Wed 19 September 2018 4:44 pm
14,309 views

තම සේවය කණ්ඩායමට අවශ්‍ය නම් 2019 ලෝක කුසලානය තෙක් ක්‍රීඩා කිරීමට සූදානම් බව ප්‍රහාරාත්මක පිතිකරු T.M දිල්ශාන් පවසා තිබෙනවා. ඔහු මේ බව පවසා ඇත්තේ ලක් ගුවන් විදුලිය සමඟින් අදහස් දක්වමිනුයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති දිල්ෂාන් පවසා ඇත්තේ තමන් 2019 ලෝක කුසලානයට ක්‍රීඩා කරන්නට බලාපොරොත්තුවෙන් සිටියත් යම් යම් හේතූන් නිසාවෙන් සිතුවාටත් වඩා ඉක්මණින් විශ්‍රාම ගන්නට වූ බවයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News