Citizen.lk
 

හෙමිලටන් ඇලේ දියවුනු සීනි කන්ටේනරය

හෙමිලටන් ඇලේ දියවුනු සීනි කන්ටේනරය | sugar container accident
Tue 18 September 2018 2:50 pm
131 views

වත්තල හේකිත්ත ප්‍රදේශයේ දී හෙමිලටන් ඇලට අද අළුයම කන්ටේනර් රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත් රියදුරුට තුවාළ සිදු වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මෙලෙස අනතුරට පත්ව ඇත්තේ සීනි රැගෙන ගිය ක්ටේනර් රථයක් බවයි. කෙසේ වෙතත් එය ගොඩ ගැනීමේ කටයුතු මේ වන විට සිදුකරමින් තිබෙන අතර, සිද්ධිය වූ ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා රියදුරුගෙන් ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News