Citizen.lk
 

ඉම්රාන් ඛාන්ගේ සුපිරි රථ වෙන්දේසිය අසාර්ථක වෙයි

ඉම්රාන් ඛාන්ගේ සුපිරි රථ  වෙන්දේසිය අසාර්ථක වෙයි | Pakistan bidders flock to PM Imran Khan's car auction
Tue 18 September 2018 1:01 pm
840 views


පාකිස්ථානයේ නව අගමැති ධුරයට පත්වූ ඉම්රාන්ඛානගේ නව දැක්මට අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ භාවිතා කළ වෙඩි නොවදින රථ පෙළ වෙන්දේසීය ඊයේ (17) දින සිදුවිය .

ඩොලර් මිලියන 16ක් ඉපයීයේ අදහසින් පැවති මෙම වෙන්දේසියෙන් ඉපැයීමට හැකි වී තිබෙන්නේ ඩොලර් හයලක්ෂයක් පමණ බව පාකිස්ථානු මාධ්‍ය වාර්තා කරයි.

වෙන්දේසීය සඳහා සුපිරි රථ 100ක් පමණ වෙන්දේසියට ඉදිරිපත් කළ ද ඩොලර් මිලියන 1.3 බැගින් මිල කෙරුණු මර්සිඩීස් වර්ගයේ වාහන දෙකක් ඇතුළු සුපිරි වාහන රැසක් එහිදී අලෙවි වී නැති බව වාර්තා වෙනවා

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News