Citizen.lk
 

කුසල් ගැන, මැතිව්ස් ගැන, ටීම් එකේ වෙන්න ඕනි වෙනස්කම් ගැන සංගා විස්තර විචාරක කුටියේ ඉඳන් කියපු කතාව

කුසල් ගැන, මැතිව්ස් ගැන, ටීම් එකේ වෙන්න ඕනි වෙනස්කම් ගැන සංගා විස්තර විචාරක කුටියේ ඉඳන් කියපු කතාව | Kumar Sangakkara Speaks About Sri Lanka Cricket Team Issues
Tue 18 September 2018 9:09 am
5,877 views

ඊයේ (17) පැවති තරඟය පරාජය වීමත් සමඟින් ශ්‍රී ලංකා පිලට ආසියානු කුසලානයෙන් ඉවත් වන්නට සිදුවුණා. මෙහිදී ශ්‍රී ලංකා පිලේ පිතුකරුවන්ගේ දක්ෂතා ඉතාමත් අඩු මට්ටමක පැවතීම කාගෙත් අවධානයට යොමු වුණා.

තරඟාවලිවේ විස්තර විචාරකයෙකු ලෙසින් කටයුතු කරන කුමාර් සංගක්කාරද ඒ පිළිබඳව පවසා සිටි අතර ඔහුගේ අදහසට අනුව කුසල් මෙන්ඩිස් ආරම්භක පිතිකරුවෙකු ලෙසින් පැමිණීම ගැන සංගා අසතුට පළ කර සිටියා.

කණ්ඩායමේ පිතිකරණ ලැයිස්තුවේ අංක 4 ස්ථානය කුසල් මෙන්ඩිස් හට සුදසුම ස්ථානය බවත් ශ්‍රි ලංකා කණ්ඩායමේ අංක 6 ස්ථානයේ පිතිකරණයේ යෙදිම් සදහා සුදසු පිතිකරුවෙක් යෙදවිය යුතු බවත් ඔහු සඳහන් කර සිටියා.

අංක 6 සහ 7 ස්ථානයන් සදහා ක්‍රිඩා කරනු ලබන තුන් ඉරියව් ක්‍රිඩකයින් වන දසුන් ශානක සහ තිසර පෙරේරා හට අංක 7 සහ 8 ස්ථානයන්හි පිතිකරණයේ යෙදිම සුදසු බවයි සංගක්කාර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

තවද නායකයෙකු ලෙසින් ඇන්ජලෝ මැතිව්ස් කඩුලු අතර දිවයාමේදී සිදුකරන අතපසු කිරීම් පිළිබඳව සංගක්කාර මෙහිදී අසතුට පළකර තිබුණා.

Latest News

( 10 views)

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News