Citizen.lk
 

ලංකාවේ තියෙන කෝටි ගණන් වටින BMW i8 කොළඹට එකතු වුණු දවස - Photos

ලංකාවේ තියෙන කෝටි ගණන් වටින BMW i8 කොළඹට එකතු වුණු දවස - Photos | BMW i8 Meetup Sri Lanka
Mon 17 September 2018 9:48 am
5,858 views

මේ දවස්වල වාහන ගැන වැඩි සැලකිල්ලක් දක්වන අයගේ හීනයක් තමයි BMW i8 එක කියන්නේ. අලුතින්ම කරළියට ආව මේ i8 ලංකාවෙ නම් තාම තියෙන්නේ සුළු ප්‍රමාණයක්.

සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගත් මේ දවස්වල පදින්නේ i8 එකක්. කෝටි ගාණක් වටින මේ වාහනය ගැන උනන්දුවක් දක්වන අය වගේම i8 මිලදී අරන් තියෙන ලංකාවේ කට්ටිය පහුගිය දවසකදි කොළඹට එකතු වුණා.

තමන්ගේ වාහනය ගැන හොඳ නරක කතා කරන්න වගේම ලස්සනට ෆෝටෝ ගන්න මේ කාර් එකතුවෙලා තිබුණේ මේ විදියට..

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News