Citizen.lk
 

ක්‍රීඩකයින් බය වෙලා ඉන්නේ - ශ්‍රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු තිලාන් කියයි - වීඩියෝ

ක්‍රීඩකයින් බය වෙලා ඉන්නේ - ශ්‍රී ලංකා පිලේ පිතිකරණ පුහුණුකරු තිලාන් කියයි - වීඩියෝ | Sri Lanka Player Scared - Thilan Samaraweera
Mon 17 September 2018 8:42 am
4,395 views

ආසියානු කුසලානය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩා විලාසයේ ගැටළු නැති බව පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ පිළිබඳව පවසා සිටි අතර ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්න‍ෙ ක්‍රීඩකයින්ගේ මානසිකත්වය ගොඩනැංවිය යුතු බවයි.

ඇතැම් අවස්ථාවල ඔවුන් තීරණ ගැනීමට යාමේදී යම් බයක් දක්වන බවත් ඒ තුලින් මානසික ඒකාග්‍රතාවය නැති වී යන බවත් තිලාන් පවසනවා. එමෙන්ම
පීඩනය පැමිණෙන විට නිවරැදි තීරණය ගැනීමේ හැකියාව ඔවුන් තුළ වර්ධනය විය යුතු බවත් ඉදිරි තරඟවලදි මෙය නිවැරදි කරගෙන කණ්ඩායම ජයග්‍රහණය සඳහා රැගෙන යන්නට උත්සාහ කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

මේ ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් ඇතුලත් වීඩියෝවයි....

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News