Citizen.lk
 

බත්තරමුල්ලේ ලංකාසභා විද්‍යාලයේ ගින්නක්

බත්තරමුල්ලේ ලංකාසභා විද්‍යාලයේ ගින්නක් | baththaramulla laksaba school
Fri 14 September 2018 1:15 pm
104 views

අද දින (14) බත්තරමුල්ලේ පිහිටි ලංකාසභා විද්‍යාලයේ ගොඩනැගිල්ලක වහලයේ ගින්නක් ඇතිව තිබෙනවා. එය මැඩපවැත්වීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ ගිණි නිවීමේ රථ කිහිපයක් යොදවා තිබෙන බව වාර්තා වේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News