Citizen.lk
 

කජු පීරිසියක් ගෙනත් දුන්නා බල්ලෙකුට කන්න බෑ - ජනපතිගේ ප්‍රකාශයක් නිසා ශ්‍රි ලංකන් ගුවන් සේවය ලොවම ඉදිරියේ අසරණ වෙයි -

 කජු පීරිසියක් ගෙනත් දුන්නා බල්ලෙකුට කන්න බෑ -  ජනපතිගේ ප්‍රකාශයක්  නිසා ශ්‍රි ලංකන් ගුවන් සේවය ලොවම ඉදිරියේ අසරණ  වෙයි -  | Sri Lankan president's anger over airline cashew nuts
Tue 11 September 2018 11:10 am
31,715 views

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හම්බන්තොට ප්‍රදේශයේ පැවැත්වූ උත්සවයකට සහභාගී වෙමින් සිදු කළ ප්‍රකාශයක් ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවදානයට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ගුවන් සේවය වන ශ්‍රි ලංකන් එයා ලයින්ස් ගුවන් සේවයේ ආහරයට ලබා දෙන කජු වර්ගයක් පිළිබඳ කළ ප්‍රකාශයක් මෙලෙස ජාත්‍යන්තර පුවත් සේවා වලින් වාර්තා කර තිබුනා.

එහිදී  ජනපතිවරයා ශ්‍රී ලංකන් ගුවන් සේවය විවේචනය කොට මෙලෙස අදහස් දක්වා තිබුනා. "දැන් මම නේපාලයේ ඉදලා ශ්‍රී ලංකාවට ආවේ ශ්‍රී ලංකා ගුවන් සේවයේ. එහෙම එනකොට කජු පීරිසියක් ගෙනත් දුන්නා (ගුවන් යානයේදී). බල්ලෙකුට කන්න බෑ මිනිහෙකුට තියා. කවුද මේවා අනුමත කරන්නේ.." යනුවෙනි. එම ප්‍රකාශය බී.බී.සි මාධ්‍යයද ප්‍රචාරය කර තිබුනා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News