Citizen.lk
 

ලංකාවේ ජනප්‍රිය තරු පෑයූ මනුරංග - දිල්තාරා විවාහ උත්සවයේ නොදුටු දසුන් - Photos

ලංකාවේ ජනප්‍රිය තරු පෑයූ මනුරංග - දිල්තාරා විවාහ උත්සවයේ නොදුටු දසුන් - Photos  | manuranga dilthara wedding
Tue 11 September 2018 9:58 am
12,198 views

ලංකාවේ ඉන්න ජනප්‍රිය දක්ෂ ගීත රචකයෙක් වන මනුරංග විජේසේකර ඊයේ දින යුගදිවියට පිවිසුනා. ඔහුගේ විවාහ උත්සවය බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී ඊයේ රාත්‍රීයේ පැවත්වුන අතර මනුරංග - දිල්තාර ගේ විවාහ උත්සවයට ලංකාවේ ජනප්‍රිය තරු රැසක් සහාභාගී වී සිටියා.

එහිදී මනුරංග විසින් රචනා කළ ගීත රැසක් පැමිණ සිටි ජනප්‍රිය ගායකයින් විසින් ගායනා කිරීම විශේෂ සිදුවීමක් වුනා..

 

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News