Citizen.lk
 

ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර ලියූ මනුරංග, දිල්තාරා සමඟින් යුගදිවියට - Photos

ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර ලියූ මනුරංග, දිල්තාරා සමඟින් යුගදිවියට - Photos | Manuranga Wijesekara Wedding Day
Mon 10 September 2018 5:03 pm
3,242 views

ගීත පද රචකයෙක් මෙන්ම නිවේදකයෙක්ද වන මනුරංග විජේසේකර අද (10) යුගදිවියට පිවිසෙනවා. ඔහුගේ අතගන්නා මනාළිය වන්නේ දිල්තාරා ජයලත් වන අතර දෙදෙනාගේ වසර ගණනක ප්‍රේම සම්බන්ධයකින් පසුව මෙලෙසින් යුග විදියට පිවිසෙනවා.

කොළඹ ප්‍රසිද්ධ හෝටලයකදී මෙම විවාහය සිදුවන අතර කළා ලොවේ තරු රැසකට අද රාත්‍රියේදී ඒ සඳහා ආරාධනා කර තිබෙනවා. ඩැඩී සංගීත කණ්ඩායමේ ප්‍රසිද්ධියට පත්වූ ''ටිකෙන් ටික'' ගීතයද මනුරංගගේ පදරචනයක් වන එහි කියැවෙන විවාහයේ කතාව ඔහුටම අද සපල කරගන්නට හැකි වී ඇති ඔබ මනුරංගගේ මිතුරන්ද පවසන්නේ සතුටින්ය. මේ මනුරංගගේ හා දිල්තාරාගේ ඡායාරූප කිහිපයකුයි...

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News