Citizen.lk
 

Rupavahini Miss International Sri Lanka 2018 සඳහා ඔබටත් ආරාධනා

Rupavahini Miss International Sri Lanka 2018 සඳහා ඔබටත් ආරාධනා | Rupavahini Miss International Sri Lanka 2018
Thu 06 September 2018 5:07 pm
808 views

Rupavahini Miss International Sri Lanka 2018 සඳහා අයදුම්පත් භාර ගැනීම මේ දිනවල සිදුවෙනවා. ශ්‍රී ලාංකීය නාමය ජාත්‍යන්තරයට රැගෙන යන මෙම වැඩසටහන ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට නියමිතයි.

සුන්දර රූ සපුවක් හිමි ඔබටද මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතින අතර www.missinternational.lk වෙබ් අඩවිය පිවිසි අයදුම් පත් යොමු කිරීමේ හැකියාව පවතිනවා. මෙහි අයදුම්පත් භාරගන්නා අවසන් දිනය සැප්තැම්බර් මස 12 වෙනිදායින් අවසන් වෙයි.

ශ්‍රී ලාංකීය රූපවාහිනී ඉතිහාසයේ ආකර්ෂණීය වෙනසක් සිදුකරන මෙම සොඳුරු අංගය සඳහා විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ Citizen.lk අපගේ වෙබ් අඩවියයි.

 

 

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News