Citizen.lk
 

බ්‍රසීල ජාතික කෞතුකාගාරයේ ගින්නක් - Video

බ්‍රසීල ජාතික කෞතුකාගාරයේ ගින්නක් - Video  | National Museum of Brazil consumed by fire
Mon 03 September 2018 3:07 pm
481 views

බ‍්‍රසීලයේ රියෝ ද ජැනයිරෝහි පිහිටි වසර 200කටත් වඩා පැරණි කෞතුකාගාරයක ගින්නක් ඇති වී තිබෙනවා.බ‍්‍රසීලයේ පිහිටි පැරණිම අධ්‍යයන මධ්‍යස්ථානය ද මෙයයි. ලක්ෂ 200කට වඩා වැඩි කෞතුක වස්තුන් ප‍්‍රමාණයක් එහි තැන්පත් කර තිබෙනවා.

අමෙරිකානු කලාපයෙන් සොයාගත් පැරණිම කාන්තා මිනිස් ඇට සැකිල්ල ද, ඊජිප්තු කෞතුක වස්තූන් ගණනාවක්ද ඊට අයත්. ගින්න නිවා දැමීම සඳහා නිලධාරීන් තවදුරටත් උත්සහ දරමින් සිටින බවටයි විදෙස් වාර්තා පවසන්නේ. ගින්නට හේතුව තවමත් තහවුරු වී නැහැ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News