Citizen.lk
 

ත්‍රස්ථවාදී කණ්ඩායමට සම්බන්ධ යැයි සැකපිට ලාංකික තරුණයෙකු ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට

ත්‍රස්ථවාදී කණ්ඩායමට සම්බන්ධ යැයි සැකපිට ලාංකික තරුණයෙකු ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට | Sri Lankan man arrested and charged with terror offences in Sydney
Fri 31 August 2018 12:01 pm
664 views

ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ බවට එල්ල වී ඇති චෝදනා මත ඊයේ (30)පස්වරුවේ සිඩ්නි නගරයේදී 25 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර ඇති ආකාරයට මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ, කෙන්සිංටන් ප්‍රදේශයේ පදිංචි සිඩ්නි විශ්වවිද්‍යාලයක සේවය කරන මොහොමඩ් නිසාම්ඩීන් නැමැති තරුණයෙකුයි.

මෙම තරුණයාගේ ශිෂ්‍ය වීසා බලපත්‍රය ලබන මාසයේ කල් ඉකුත් වීමට ඇති බවත් මීට පෙර කිසිදු වැරදි ක්‍රියාවක් සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු පොලීසියට මොහු පිළිබඳ වාර්තා වී නොමැති බවත් සඳහන්. එමෙන්ම ඔහු ළඟ තිබී ත්‍රස්ත පහර දීමක් සදහා භාවිත කිරීමට සූදානම් වූ ලියවිල්ලක් ද හමුව තිබේ.

මෙම තරුණය අයිඑස් අයිඑස් ත්‍රස්තයින් සමඟ සම්බන්ධ බවට සැක කර ඇත්තේ ඒ තුළිනුයි.

 

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News