Citizen.lk
 

පැය 24 ක් තුළ අධිවේග මාර්ග වලින් මිලියන 30 ක ආදායමක්

   පැය 24 ක් තුළ අධිවේග මාර්ග වලින් මිලියන 30 ක ආදායමක්   | 30 million from expressways in 24 hours
Sun 26 August 2018 2:53 pm
732 views

අද පෙරවරු 06.00න් අවසන් වු පැය 24 තුළ රුපියල් මිලියන 30කට අධික ආදායමක් අධිවේගී මාර්ගවලින් උපයාගෙන තිබේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ එස්.ඕපනායක මහතා සදහන් කළේ ඊයේ (25) පෙරවරු 06.00 සිට අද පෙරවරු 06.00 දක්වා කාලය තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පමණක් රථ වාහන 75,000ක් පමණ ධාවනය කර ඇති බවයි.

එම කාලය තුළ කටුනායක අධිවේගී මාර්ගයේ 35,000ක් පමණ රථ වාහන ධාවනය කර තිබේ.

අධිවේගී මාර්ගවල වැඩි රථ වාහන ප්‍රමාණයක් ධාවනය විම හේතුවෙන් ඊයේ (25) දිනයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ හුවමාරු මධ්‍යස්ථාන කිහිපයකම දැඩි රථ වාහන තදබදයක් හටගත් බව එස් ඕපනායක මහතා සදහන් කළේය.

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News