Citizen.lk
 

අලුත් පනත වත්මන් ත්‍රිරෝද රථ රියදුරන් අදාළ වෙන්නේ නෑ

 අලුත් පනත වත්මන් ත්‍රිරෝද රථ රියදුරන් අදාළ වෙන්නේ නෑ | gazette age limit-for three-wheeler  ashok abesinghe
Wed 22 August 2018 9:59 am
179 views

ත්‍රිරෝද රථ නියාමනය සම්බන්ධයෙන් ගෙන ඒමට නියමිත පනත වත්මන් ත්‍රිරෝද රථ රියදුරන් සඳහා බලනොපැවැත්වෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පවසයි.

ත්‍රිරෝද රථ මගින් මගී ප්‍රවාහනය සඳහා රියදුරෙකු වයස අවුරුදු 35ට වඩා වැඩි විය යුතු බවට වන නීතිය ත්‍රිරෝද රථ නියාමන අධිකාරිය පිහිට වූ පසුව බලපැවැත්වෙනු ඇති බව ඔහු පවසයි.
කෙසේවෙතත් මීට අදාලව ප්‍රවාහන අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව ප්‍රතික්ෂේක කෙරෙනු බව ද වාර්තා විය

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News