Citizen.lk
 

නව අගමැති ඉම්රාන් වෙඩි නොවදින සුපිරි රථ ප්‍රතික්ෂේප කරයි - අගමැති කාර්යාලයේ 524 ක් වූ සේවක පිරිස දෙදෙනෙකු දක්වා සීමා කරයි

 නව අගමැති ඉම්රාන් වෙඩි නොවදින  සුපිරි රථ ප්‍රතික්ෂේප කරයි - අගමැති කාර්යාලයේ 524 ක් වූ සේවක පිරිස දෙදෙනෙකු දක්වා සීමා කරයි   | Imran Khan kick-starts austerity drive by selling off his bullet-proof cars
Wed 22 August 2018 8:17 am
572 views

පාකිස්‌තාන් අගමැතිට හිමි වෙඩි නොවදින මෝටර් රථ 33 ක්‌ද අනිකුත් වාහන 80 ක්‌ද විකුණා දැමීමට නව අගමැති ඉම්රාන් ඛාන් තීරණය කර ඇත.එසේම මෙතෙක්‌ දවස්‌ අගමැති කාර්යාලයේ සේවය කළ සේවකයන් 524 ක්‌ ඉවත් කර සේවකයන් දෙදෙනකුගේ පමණක්‌ සේවය ලබා ගන්නා බවද නව අගමැති ඉම්රාන් ඛාන් කියා සිටී.

හිටපු පාකිස්‌තාන් අගමැතිගේ වියදම පාකිස්‌තාන් රුපියල් මිලියන 650 ක්‌ බව පැවසූ ඉම්රාන් තමා කාමරා තුනේ කුඩා නිවසකට යන බවද පවසයි. පාකිස්‌තාන් ජනතාවගෙන් විශාල පිරිසක්‌ දුක්‌විඳිද්දී තමාට සුපිරි වරප්‍රසාද අවශ්‍ය නැති බව හෙතෙම කියයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News