Citizen.lk
 

චමරිගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

චමරිගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් | NEW SRI LANKA RECORD Chamari Warnakulasuriya
Wed 22 August 2018 7:40 am
282 views

18 වැනි ආසියානු කී‍්‍රඩා උළලේ ඊයේ (21) පැවති කිලෝග‍්‍රෑම් 53 බර පන්තියෙන් බර ඉසිලීමේ කාන්තා ඉසව්වට එක් වූ චමරි වර්ණකුලසූරිය නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
ඒ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක‍්‍රමයටයි.

ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කිලෝග‍්‍රෑම් 96ක් ඔසවමින් ඇය මෙම වාර්තාව පිහිටුවූවා. කී‍්‍රඩිකාවන් 12 දෙනෙකු තරග වැදුණු මෙම බර ඉසිලීමේ ඉසව්වේදී චමරි වර්ණකුලසූරියට හිමි වූයේ 10 වැනි ස්ථානයයි.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News