Citizen.lk
 

විශ්ව විද්‍යාල සිසුන්ට පන්න පන්නා ජල ප්‍රහාර

විශ්ව විද්‍යාල සිසුන්ට පන්න පන්නා ජල ප්‍රහාර | Tear Gas University Students
Tue 21 August 2018 4:30 pm
292 views

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධයට එක්වූ සිසුන් පළවා හැරීමට වෝඩ් පෙදෙස අසලදී පොලීසිය ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එමෙන්ම සිසුන් පසුපස හඹා යන ජල ප්‍රහාරක රථ දෙකක් කොළඹ වොඩ් පෙදෙසේ සිට පුස්තකාලය දක්වා සිසුන් වෙත හඹා ගෙස් ජල ප්‍රහාර එල්ල කර ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News