Citizen.lk
 

මහින්ද රාජපක්ෂගේ සහෝදරයෙක් සමුගනී

මහින්ද රාජපක්ෂගේ සහෝදරයෙක් සමුගනී | Mahinda Rajapaksa Elder Brother Passed Away
Tue 21 August 2018 1:31 pm
640 views

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරෙකු වූ චන්ද්‍රා රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා මිය යන විට 70 වැනි වියේ පසුවූ අතර තංගල්ලේ පිහිටි නිවසේදීයි ඔහු අභාවප්‍රාප්ත වී ඇත්තේ.

හිටපු ජනපතිවරයාගේ පුද්ගලික ලේකම්වරයෙක් ලෙසද කටයුතු කර ඇති ඒ මහතා ව්‍යාපාරිකයෙකි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News