Citizen.lk
 

බඩ ඉරිඟුවලට සහතික මිලක් නියම කරයි

බඩ ඉරිඟුවලට සහතික මිලක් නියම කරයි | Guaranteed price of corn
Tue 21 August 2018 7:50 am
662 views

බඩඉරිඟු සඳහා රුපියල් 40ක සහතික මිලක් ප්‍රකාශයට පත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබේ.දේශිය බඩඉරිගු ගොවියා ආරක්ෂා කිරීමේ අරමුණින් බඩඉරිගු සඳහා ස්ථාවර මිලක් ප්‍රකාශයට පත් කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරනු ලැබීය.

ඒ සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවක් ඊයේ(20) දිනයේ දී පැවති අතර එහිදි රුපියල් 40ක සහතික මිලක් බඩඉරිගු සඳහා පැනවීමට යෝජනා වී තිබේ.ඊට අදාළ කැබිනට් පත්‍රකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ වන විට මෙරට තුළ බඩඉරිගු වගා කිරීමේ අඩුවීමක් දක්නට ලැබෙන අතර බඩඉරිගු ගොවීන් වගා කටයුතු සඳහා යොමු කරවීමේ අරමුණින් මෙම සහතික මිල ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News