Citizen.lk
 

බදු ඉහළ ගිය නිසා කුඩා වාහන අලෙවිය පහළට

බදු ඉහළ ගිය නිසා කුඩා වාහන අලෙවිය පහළට | Tax hikes as vehicle sales decline
Mon 20 August 2018 1:22 pm
715 views

බදු ඉහල නැංවීම හේතුවෙන් එන්ජින් ධාරිතාව 1000ට අඩු දෙමුහුන් සහ පෙට්‍රල් වාහනවල අලෙවිය පහත වැටී තිබෙනවා.

ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රංජන් පීරිස් මහතා කියා සිටියේ සමස්තයක් ලෙස ගත් කළ වාහන අලෙවියේ අඩුවක් මේ දිනවල දක්නට ලැබෙන බවයි.

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News