Citizen.lk
 

බැලූ බැල්මට ඇත්ත එකක් වගේ - ලංකාවේ අපේ කොල්ලෙක් ඇඳපු ත්‍රිමාණ චිත්‍රයක් - Photos

බැලූ බැල්මට ඇත්ත එකක් වගේ  - ලංකාවේ  අපේ කොල්ලෙක්  ඇඳපු ත්‍රිමාණ  චිත්‍රයක්   - Photos  | 3D art thushara sampath
Sun 19 August 2018 12:05 pm
4,073 views


ත්‍රිමාණ චිත්‍ර කලාව කියන්නේ මුළු ලෝකයේම ජනප්‍රිය කලාවක් ඒත් ලංකාවේ ත්‍රිමාණ චිත්‍ර දකින්න ලැබෙන්න බොහොම සුළු ප්‍රමාණයක් ඒකට හේතුව තමයි ඒ සඳහා ශිල්පීන් නොමැති වීම. නමුත් ලංකාවේ චිත්‍ර ශිල්පියෙක් ත්‍රිමාණ නිර්මාණයක් ඔහුගේ ගෙවත්තේ නිර්මාණය කිරීමට සමත් වෙල තියෙනවා. තුෂාර සම්පත් නැමති චිත්‍ර ශිල්පීයා තමයි මේ අපූරු වැඩේ කරලා තියෙන්නේ මේ එම තාත්වික ත්‍රිමාණ සිතුවමේ ඡායරූප කිහිපයකි......

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News