Citizen.lk
 

බලංගොඩ සරත් මධූ සමුගනි

බලංගොඩ සරත් මධූ සමුගනි | Balangoda Sarath Madhu passed
Fri 17 August 2018 8:31 pm
1,293 views

ප්‍රවීණ චිත්‍ර කතා ශිල්පි බලන්ගොඩ සරත් මධූ අභාවප්‍රපාප්ත වී තිබෙනවා. කලක් පැවැති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු අද (17) සවස අභාවප්‍රප්ත වුණා.

1973 වසරේදී සතුට පත්‍රයට නියුරෝ චිත්‍ර කතාව ලියමින් ක්ෂේත්‍රයට පිවිසි ඒ මහතා ඉතාමත් ජනප්‍රිය වූ ඉතින් ඊළඟට නම් චිත්‍ර කථාව ඇතුළු කථා රාශියක් සම්පාදනය කළා.

එම චිත්‍ර කතාව පසුව ඉතින් ඊට පස්සේ ලෙස ටෙලි නාට්‍යක් ලෙසද ප්‍රේක්ෂකයන් ඉදිරියට පැමිණියා.

ඔහු අවසන්වරට ලංකාදීප පුවත්පත හා පළවෙන සතුට චිත්‍ර කතා අතිරේකයට චිත්‍ර කතාවක් සම්පාදයන කළේය. ඔහු මහරගම, පරණපාර, නාවින්න යන ලිපිනයේ පදිංචිව සිටියා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News