Citizen.lk
 

සයිටම් ශිෂ්‍ය දෙමාපිය සංගමයෙන් ජනපතිට ලිපියක්

සයිටම් ශිෂ්‍ය දෙමාපිය සංගමයෙන් ජනපතිට ලිපියක් |  Saitam student parent union sends letter to President
Fri 17 August 2018 8:08 pm
160 views

සයිටම් ප්‍රශ්නයට සාධනීය විසඳුමක් ලබාදී ඇති නිසා සයිටම් ආයතනය පිළිබඳව සත්‍ය හෙළි කළ ශිෂ්‍යයින්ට එරෙහිව ක්‍රියාත්මක නීතිමය පියවර ද නතර කිරිමට මැදිහත්වන ලෙස වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටිනවා.

ඔවුන් මෙම ඉල්ලීම කර ඇත්තේ ලිපියක් මාර්ගයෙනි. සයිටම් වෛද්‍ය උපාධිය පිළිබඳ අඩුපාඩු පෙන්වා දුන්නේ මේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් බවයි දෙමාපියෝ කියා සිටින්නේ.

වෛද්‍ය පීඨවල අඩුපාඩු පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කර එම කමිටු නිර්දේශ මත වෛද්‍ය පීඨවල ඇති අඩුපාඩු සකසන ලෙස වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය එම ලිපියෙන් තවදුරටත් ඉල්ලා සිට තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News