Citizen.lk
 

කාබූල් බෝම්බ ප්‍රහාරයකින් 48ක් මරුට

කාබූල් බෝම්බ ප්‍රහාරයකින් 48ක් මරුට | Afghanistan Bomb Blast 48 killed
Thu 16 August 2018 10:02 am
101 views

ඊයේ (15) එල්ල වූ මරාගෙන මැරාගෙන මැරෙණ බෝම්බ ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර අධ්‍යාපන ආයතනයක සිටි 48 දෙනෙකු මියගොස් තිබෙනවා. එමෙන්ම තවත් 67 දෙනෙකු මෙහිදී තුවලා ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ විශ්ව විද්‍යාල ප්‍රවෙශ විභාගය සඳහා පැවැත්වෙන අමතර පන්තියකට වන අතර තලේබාන් සංවිධානය මෙම ප්‍රහාරයට තම සංවිධානයේ සම්බන්ධයක් නැතැයි පවසා තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News