Citizen.lk
 

ලංකාව හා ඕමානය අතර බදු සම්බන්ධ ගිවිසුමක්

ලංකාව හා ඕමානය අතර බදු සම්බන්ධ ගිවිසුමක් | A tax-concession agreement between Sri Lanka and Oman
Thu 16 August 2018 9:38 am
712 views

ඕමානය හා ශ්‍රී ලංකාව අතර අර්ථික සහයෝගීතාව වර්ධනය කිරීමට අදාළව දෙරට අතර බදු නිදහස් කිරීම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව පොලී, රාජ්‍ය භාග හා ලාභාංශ සහ නැව් සේවා මත ලාභ යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව සහ ඕමානය අතර ද්විත්ව බදුකරණය හා බදු මගහැරීම වැළැක්වීමට අදාළව ගිවිසුමකට එළඹීමට මේ හරහා බලාපොරොත්තු වන්නේ.

මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ.

Latest News

( 9 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News