Citizen.lk
 

මාලිංග ගැන අද හෙටම ප්‍රබල තින්දුවක් ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැරසේ - VIDEOS

මාලිංග ගැන අද හෙටම ප්‍රබල තින්දුවක් ගන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැරසේ - VIDEOS | Sri Lanka Cricket is set to make a lucid raise tomorrow for Malinga
Wed 15 August 2018 9:47 pm
1,059 views

ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සම්බන්ධයෙන් ළගදීම තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකදීයි. එහිදී ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික ගාමිණි වික‍්‍රමසිංහ පැවසුවේ දේශීය තරගවලදී දක්වන දක්‍ෂතා මත ලසිත් මාලිංග සම්බන්ධයෙන් මෙවර අනිවාර්යයෙන්ම තීරණයක් ගන්නා බවයි.

මෙම මාධ්‍ය හමුවට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ පැවසුවේ තේරීම් තරගවලට සහභාගීවීමේ අවස්ථාව මාලිංගට ඇති බවත් දක්ෂතා අනුව ඔහුට කණ්ඩායමට ඇතුළත්වීමේ අවස්ථාව ඇති බවය.

කෙසේ වෙතත් සුපිරි වේග පන්දු යවන ක්‍රිඩක ලසිත් මාලිංග අවසන්වරට එක්දින තරගයක් වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කර ඇත්තේ මීට වසරකට පෙරයි.

 
තව දුරටත් අදහස් දැක්වු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා,
 
 
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස්,
 
 
 

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News