Citizen.lk
 

සෙත් පිරිත් ආශිර්වාද මැද නැදුන්ගමුවේ ඇත් රජු මහනුවරට පිටත් වෙයි - Photos

සෙත් පිරිත් ආශිර්වාද මැද නැදුන්ගමුවේ ඇත් රජු මහනුවරට පිටත් වෙයි - Photos   | Nadungamuwe Raja leaves for kandy
Wed 15 August 2018 9:20 am
937 views

නොකඩවා වසර 12 ක්‌ සෙංකඩගල ඇසළ පෙරහැරට සම්බන්ධවෙමින් අති උතුම් දළදා වහන්සේ රැගත් කරඬුව වැඩමකරවීමේ භාග්‍ය උදාකරගත් "නැදුන්ගමුවේ ඇත් රජු" මෙවරත් එම උදාර කාර්යය ඉටුකරනු  කිරීම සඳහා ඊයේ (14 දා) පෙරවරුවේ ගම්පහ නැදුන්ගමුව වලව්වේ සිට පාගමනින්ම මහනුවර බලා නික්‌ම ගියේ මහා සඟරුවනේ ආශිර්වාද හා පිරිත් සඡ්ඤායනා මැද්දේය. එසේ මාර්ගයට පිළිපන් ඇත් රජු යුද හමුදාවේ විශේෂ රැකවල් මැද නැදුන්ගමුව කඩමණ්‌ඩිය පසු කරමින් ගමන් කළ අයුරු නැදුන්ගමුවේ හස්තියාට ආදරය කරන හමුදා ආරක්‍ෂාවක්‌ යටතේ මෙසේ සැරිසරන ලොව එකම හස්‌තියා නැදුන්ගමුවේ රාජා වේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News