Citizen.lk
 

ලොව ආදරය දිනූ පාපන්දු ක්‍රීඩකයෙකු ගැන දුක හිතෙන ආරංචියක් - PHOTOS

ලොව ආදරය දිනූ පාපන්දු ක්‍රීඩකයෙකු ගැන දුක හිතෙන ආරංචියක් - PHOTOS | It's sad news about a world soccer player
Mon 13 August 2018 12:11 pm
1,232 views

ලොවක ආදරය දිනූ බ‍්‍රසීලයේ සුපිරි පාපන්දු ක‍්‍රීඩක රොනාල්ඩෝ හදිසි රෝගී තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබෙනවා.

නිව්මෝනියා තත්ත්වය ඊට හේතු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

41 වන වියේ පසුවන රොනාල්ඩෝ ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කිසිඳු නිල තොරතුරක් මේ දක්වා අනාවරණ වී නැහැ.

පෞද්ගලික හේතු මත ඒ පිළිබඳ තොරතුරු හෙළි නොකරන බවයි රෝහල් ප‍්‍රකාශිකාවක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

1997 සහ 2002 යන වසරවල ලොව හොඳම පාපන්දු ක‍්‍රීඩකයා වූ රොනාල්ඩෝ බ‍්‍රසීලය වෙනුවෙන් තරග 98කදී ගෝල 62ක් වාර්තා කර තිබෙනවා.

Getty

Ronaldo

Rio Ferdinand and Ronaldo

Ronaldo

Ronaldo 

 

RonaldoRonaldo

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News