Citizen.lk
 

උතුරු පළාත් මන්ත්‍රී රවිහරන් පොලිස් අත්අඩංගුවට

උතුරු පළාත් මන්ත්‍රී රවිහරන් පොලිස් අත්අඩංගුවට |  Ravicharan Police arrested
Sat 11 August 2018 10:29 am
191 views

උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් මහතා ඊයේ (10) සවස මුලතිව් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ රජයේ දේපලවලට හානි කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අනුවයි.

පසුගිය 02 වනදා මුලතිව් ධීවර පරික්ෂක කාර්යාලය ඉදිරිපිටදී මුලතිව් ධීවරයින් පිරිසක් සමග ධීවර පරික්ෂක කාර්යාලයට කඩා වැදී එම කාර්යාලයේ තිබූ දේපලවලට දැඩි ලෙස හානි කිරීම සම්බන්ධයෙන් මුලතිව් ධීවර පරික්ෂක කාර්යාල නිලධාරීන් පිරිසක් විසින් මුලතිව් පොලීසියට සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මුලතිව් පොලීසිය විසින් පරික්ෂණ සිදු කිරීමෙන් පසුව මන්ත්‍රීවරයා ඊයේ (10) සවස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News