Citizen.lk
 

නොතීසි ලද විට අධිකරණයට එන්නැයි සිව් දෙනෙකු නියෝග

නොතීසි ලද විට අධිකරණයට එන්නැයි සිව් දෙනෙකු නියෝග | Four suspects ordered to appear before court
Fri 10 August 2018 2:32 pm
84 views

හම්බන්තොට රීජන්සි හෝටල් ව්‍යාපෘතියෙන් රුපියල් බිලියන 4 ක මුදලක් අවභාවිත කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නොතීසි ලද විට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි ගාමිණී සේදර සෙනරත් මහතා ඇතුළු සිව් දෙනෙකුට නියෝග කළා.

සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් මෙම සැකකරුවන් සිව් දෙනාට එරෙහිව විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බවට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයේ කළ කරුණු සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝග කළේ.

ඒ අනුව මෙලෙස නියෝග නිකුත් වුයේ ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගෙ, නිල් බණ්ඩාර හපුහින්න සහ ලසන්ත බණ්ඩාර යන අයටයි.

Latest News

( 3 views)

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News