Citizen.lk
 

වෙල්ගමගේ අල්ලස් නඩුවේ චෝදනා නැවත සකසන්නැයි නියෝග

වෙල්ගමගේ අල්ලස් නඩුවේ චෝදනා නැවත සකසන්නැයි නියෝග | Orders restore allegations against Welgama Bribery case
Fri 10 August 2018 2:25 pm
134 views

හිටපු ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා සම්බන්ධ අල්ලස් නඩුවේ චෝදනා නැවත සකස් කර ලබන සැප්තැම්බර් මස 28 වැනි දා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අල්ලස් කොමිසමට නියෝග කළා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ස්ථාපිත කර නොමැති තනතුරක් සඳහා එල් ඒ විමලරත්න යන අය පත්කර රුපියල් මිලියන 3.2 ක් රජයට පාඩුකර අල්ලස් පනතේ දූෂණය නම් වරදක් සිදුකළේ යැයි අල්ලස් කොමිසම හිටපු ඇමැතිවරයාට එරෙහිව චෝදනා නගා ඇත්තේ.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News