Citizen.lk
 

විපක්ෂනායක ගැන කරුගෙ මතය අද පාර්ලිමේන්තුවට

විපක්ෂනායක ගැන කරුගෙ මතය අද පාර්ලිමේන්තුවට |  Karu's opinion on Leader of the Opposition
Fri 10 August 2018 9:22 am
110 views

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් කථානායක කරු ජයසූරිය මහතාගේ මතය අද (10) පාර්ලිමේන්තුවට දැනුම් දීමට නියමිතයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු පක්ෂ නායකයන්ගේ මතය සහ නීති උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව කථානායකවරයා සිය මතය අද දිනයේදී ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා.

විපක්ෂ නායක ධුරය පාර්ල්මේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දෙන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් 08 දෙනෙකු කථානායකවරයාට ලිපියක් භාර දී ඇති අතර පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට විපක්ෂ නායක ධුරය ලබා දෙන ලෙස තවත් මන්ත්‍රීවරුන් පිරිසත් දුරකථනයෙන් කථානායකට දැනුම්දී ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

shelida 200 sri lanka | මීටර් 200 න් ලොව හොඳම 10 අතරට ආසියාවේ අංක එක ශෙලින්ඩා ජැන්සන්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News