Citizen.lk
 

ඉන්දුනීසියාවේ තවත් ප්‍රභල භුකම්පනයක්

ඉන්දුනීසියාවේ තවත් ප්‍රභල භුකම්පනයක් | Another strong quake hits Indonesia's Lombok buildings collapse
Thu 09 August 2018 11:40 am
247 views

ඉන්දුනීසියාවේ තවත් භූකම්පනයක් ඇතිව තිබෙනවා. එය රික්ටර් පරිමාපකයේ 6.2ක් ලෙස සටහන්ව තිබෙනවා.

ඉන්දුනීසියාවට අයත් ලොම්බොක් දිවයිනේ මෙම භූ කම්පනය හටගෙන ඇති අතර මීට දින කිහිපයකට රික්ටර් පරිමාපකයේ 6.9ක් ලෙස ඇතිවූ භූ කම්පනයකින් ඉන්දුනීසියාවේ 131 දෙනෙකු පමණ මියගියා.

ගොඩනැගිලි කඩාවැටීමේ අවධානම් ඇති නිසාවෙන් මේ වන විට අවට ජනතාව ඉන් ඉවත් කරගැනීමට සහන සේවකයින් කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටින්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Nedungamuwa Raja Arrive to Kandy | නැදුන්ගමුවේ රාජා මහනුවරට පැමිණෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News